කාලීන මාතෘකා

කාලීන මාතෘකා

4 Total Posts
0
කාලීන මාතෘකා
මම yt cmt dmme

ප්‍රශ්නය තමා මගහැරුන එක🥲

Thilini Suranjala Asked: 27 Feb 2026
1 Answer
ප්‍රශ්න තියෙන්නෙ අහන්​න
01 Mar 2026
reply කලා තිළිනි 🫡

Please sign in to post an answer.

0
කාලීන මාතෘකා
යහලුවෙකුගෙ/තමන්ගෙ කෙනෙකුගෙ ප්‍රශ්නයකදී (එම ප්‍රශ්නයේදී ඔහු වැරදීනම්) අපි ගන්න ඔන යහලුවාගෙ/තමන්ගෙ කෙනාගෙ පැත්තද, නැත්නම් හරි පැත්තද?
15 votes
තමන්ගෙ කෙනා වෙනුවෙන් පෙනී සිටියි
33.3%
හරි දේ වෙනුවෙන් පෙනී සිටියි
66.7%
Malin Kalhara Asked: 24 Feb 2026
2 Comments
Nethsara Amila
27 Feb 2026
තමන්ගෙ කෙනාට හරි පැත්ත ගැනයි තමන්ගෙ වැරැද්ද ගැනයි තෙරුන් කරොත් මොකද
kaitho kan
24 Feb 2026
යහලුවගෙ පැත්ත ගත්තොත් වාසියක් තියේ ඒත් හරි පැත්ත ගන්න එකේ වසියක් නෑනෙ

Please sign in to post a comment.

0
කාලීන මාතෘකා
Father Film එක ගැන මොකද හිතන්නෙ?

මම හිතන විදිහට father තමයි මෑත කාලීන ඉතිහාසයේ film එකක් විසින් සමාජයේ create කරපු ලොකුම hype එක. ඒකට casting, dialogues... Plot එක... ඒ වගේ ම narrative style එක සෑහෙන්න බලපෑමක් කරනවා. Advertising campaign එක උනත් මට නං මාර ආතල්... ඔයාලා මොකක්ද ඒ ගැන හිතන්නෙ?
Question image
Panchalee2002 Asked: 29 Jan 2026
2 Answers
ප්‍රශ්න තියෙන්නෙ අහන්​න
31 Jan 2026
තාම බලන්න චාන්ස් එකක් සෙට් වුනේ නැහැ :(
Kavya Jayasekara
29 Jan 2026
රසවත් බව පෙනේ

Please sign in to post an answer.

0
කාලීන මාතෘකා
ලංකාවෙ වන අලි ඝාතනය නවත්තන්නෙ කොහොමද

ශ්‍රීලංකාවේ ජාතික උරුමයක් වගේම මේ සස්වභාවධර්මයේ ලස්සනම නිර්මාණයක් උන ලංකාවෙ අලි ඇතුන් මේ දවස් වල ඛේදනීය ගැටලුවකට මූන දීල ඉන්නෙ මේ අවුරුද්දට අලි 400ක් මිනිසුන් විසින් ගාතනය කරල තියනව මේක නැවැත්වූවෙ නැත්නම් තව අවුරුදු 10කින් මේ රටේ සදහටම මේගොල්ලො නැති වෙලා ඉදී
Lakigaril123 Arangalla Asked: 20 Dec 2025
3 Answers
Nisal Induwara
31 Jan 2026
Alinge wasabumiealin මිනිසුන් ge janawasa ain karal nawath wana wagawa arambann awashyayi
Yomali Amarasinghe
27 Dec 2025
Ali minis sambandatha wadi karanna ona..ali pataw gewal wala surath saththu widihata athi karanna awasara denna one😭😭😭😭
ප්‍රශ්න තියෙන්නෙ අහන්​න
22 Dec 2025

@JayasekaraKD

1 0
1 Reply
  • ප්‍රශ්න තියෙන්නෙ අහන්​න
    ප්‍රශ්න තියෙන්නෙ අහන්​න
    22 Dec 2025
    අලින්​​​ව ලින්ගික ක්‍රියාවල නිරිත වෙන්න දයිරමත් කරන්න ඕනේ. එතකොට මැරෙන එක අලියට, පොඩි අලි 10ක් ඉන්න​වා

Please sign in to post an answer.