0
කාලීන මාතෘකා

ලංකාවෙ වන අලි ඝාතනය නවත්තන්නෙ කොහොමද

ශ්‍රීලංකාවේ ජාතික උරුමයක් වගේම මේ සස්වභාවධර්මයේ ලස්සනම නිර්මාණයක් උන ලංකාවෙ අලි ඇතුන් මේ දවස් වල ඛේදනීය ගැටලුවකට මූන දීල ඉන්නෙ මේ අවුරුද්දට අලි 400ක් මිනිසුන් විසින් ගාතනය කරල තියනව මේක නැවැත්වූවෙ නැත්නම් තව අවුරුදු 10කින් මේ රටේ සදහටම මේගොල්ලො නැති වෙලා ඉදී

Lakigaril123 Arangalla Asked: 20 Dec 2025
3 Answers

Please sign in to post an answer.

Nisal Induwara
Nisal Induwara
Alinge wasabumiealin මිනිසුන් ge janawasa ain karal nawath wana wagawa arambann awashyayi
10
Ali minis sambandatha wadi karanna ona..ali pataw gewal wala surath saththu widihata athi karanna awasara denna one😭😭😭😭
10
10