අප ගැන
අපගේ ප්‍රජාවේ සාමාජිකයන්ට අධ්‍යාපනික සහ සාමාන්‍ය දැනුම share කිරීමට, ප්‍රශ්න අසා උත්තර ලබා ගැනීමට, සහ එකිනෙකා සමඟ සම්බන්ධ වීමට අවස්ථාවක් ලබා දෙන platform එකක් අපි නිර්මාණය කර ඇත.
සාදරයෙන් පිළිගන්නවා!
අපගේ platform එකේ ඔබට නිදහසේ ප්‍රශ්න අහන්න, උත්තර දෙන්න, ලිපි සහ කවි share කරන්න, සහ එකිනෙකා සමඟ සම්බන්ධ වීමට අවස්ථාවක් ලබා දෙයි. අපගේ අරමුණ වන්නේ දැනුම share කිරීම, සාකච්ඡා කිරීම, සහ එකිනෙකාට උදව් කිරීමයි.
අපගේ අරමුණ
අපගේ ප්‍රජාවේ සාමාජිකයන්ට අධ්‍යාපනික සහ සාමාන්‍ය දැනුම share කිරීමට, ප්‍රශ්න අසා උත්තර ලබා ගැනීමට, සහ එකිනෙකා සමඟ සම්බන්ධ වීමට අවස්ථාවක් ලබා දෙන platform එකක් අපි නිර්මාණය කර ඇත. අපගේ අරමුණ වන්නේ දැනුම share කිරීම, සාකච්ඡා කිරීම, සහ එකිනෙකාට උදව් කිරීමයි.
අපි ලබා දෙන දේ
අපගේ අගයන්
ප්‍රජා මාර්ගෝපදේශන
අපගේ ප්‍රජාවේ සෑම කෙනෙකුටම සුවපහසු සහ ආරක්ෂිත පරිසරයක් ලබා දීමට අපි උත්සාහ කරමු:
අප හා සම්බන්ධ වන්න
ඔබට ඕනෑම ප්‍රශ්නයක් හෝ යෝජනාවක් තිබේ නම්, කරුණාකර අප හා සම්බන්ධ වන්න. අපගේ ප්‍රජාවේ කොටසක් වීමට ඔබව සාදරයෙන් පිළිගනිමු!
මුල් පිටුවට යන්න