User Guide

මේ Platform එක use කරන්නේ කොහොමද?

සාදරයෙන් පිළිගන්නවා!

මේ platform එකේ ඔයාට නිදහසේ ප්‍රශ්න අහන්න, උත්තර දෙන්න වගේම ideas share කරගන්න පුළුවන්. පහළ තියෙන guide එකෙන් මේක use කරන විදිහ බලාගන්න.

Video Guide

Quick Start Guide

1
Account එකක් හදාගන්න

ඉස්සෙල්ලම ඔයාගේ account එක create කරගන්න. "Sign Up" button එක click කරලා ඔයාගේ details දීලා register වෙන්න.

2
ප්‍රශ්නයක් අහන්න

"ප්‍රශ්නයක් අහන්න" button එක click කරලා ඔයාට අහන්න ඕන ප්‍රශ්නෙ type කරන්න. ඊට පස්සේ ඒකට අදාළ category එක select කරන්න.

3
උත්තර දෙන්න

අනිත් අය අහන ප්‍රශ්න වලට උත්තර දීලා ඔයාට එයාලට උදව් කරන්න පුළුවන්. ප්‍රශ්නෙ click කරලා open කරගෙන, comment section එකේ ඔයාගේ උත්තරේ දාන්න.

4
Ideas share කරගන්න

ප්‍රශ්න සහ උත්තර වලට like කරන්න, comment කරන්න වගේම අනිත් users ලව follow කරන්නත් ඔයාට පුළුවන්.

Platform Features

නිදහසේ ඕනම ප්‍රශ්නයක් අහන්න
Categories අනුව search කරන්න
උත්තර දෙන්න සහ comments දාන්න
ප්‍රශ්න සහ උත්තර වලට like කරන්න
වෙනත් users ලව follow කරන්න
Polls දාන්න සහ සාමාන්‍ය ප්‍රශ්න අහන්න
උදව්වක් ඕනද?

ඔයාට තව මොනවා හරි දැනගන්න ඕන නම්, අපිව contact කරගන්න. අපව සම්බන්ධ කර ගන්න.

මුල් පිටුවට යන්න