Polls

Polls

5 Total Posts
0
මානසික යහපැවැත්ම
ඔයා හොද කෙනෙක් ද?
7 votes
ඔව් ම්න් හොදයි😸
28.6%
නෑ ම්න් නරකයි ☠️
42.9%
අනේ ම්න්ද ම්න් දන් නෑ😶
28.6%
kaitho kan Asked: 01 Mar 2026
1 Comment

Please sign in to post a comment.

0
කාලීන මාතෘකා
යහලුවෙකුගෙ/තමන්ගෙ කෙනෙකුගෙ ප්‍රශ්නයකදී (එම ප්‍රශ්නයේදී ඔහු වැරදීනම්) අපි ගන්න ඔන යහලුවාගෙ/තමන්ගෙ කෙනාගෙ පැත්තද, නැත්නම් හරි පැත්තද?
15 votes
තමන්ගෙ කෙනා වෙනුවෙන් පෙනී සිටියි
33.3%
හරි දේ වෙනුවෙන් පෙනී සිටියි
66.7%
Malin Kalhara Asked: 24 Feb 2026
2 Comments
Nethsara Amila
27 Feb 2026
තමන්ගෙ කෙනාට හරි පැත්ත ගැනයි තමන්ගෙ වැරැද්ද ගැනයි තෙරුන් කරොත් මොකද
kaitho kan
24 Feb 2026
යහලුවගෙ පැත්ත ගත්තොත් වාසියක් තියේ ඒත් හරි පැත්ත ගන්න එකේ වසියක් නෑනෙ

Please sign in to post a comment.

0
මානසික යහපැවැත්ම
ඔබට stress එක manage කරන්න වැඩිම help කරන activity මොකක්ද?
18 votes
Exercise 🏃‍♀️
11.1%
Meditation 🧘‍♂️
22.2%
Music 🎶
16.7%
Talking with friends 🫂
50%
sss sss Asked: 24 Feb 2026
1 Comment

Please sign in to post a comment.

0
දර්ශනවාදය
✨වර්තමානයේ ඔබ සිටින තැන පිළිබඳ ඔබ තෘප්තිමත් ද?
19 votes
ඔව් 🤗
47.4%
නැත😔
52.6%
Nisal Induwara Asked: 31 Jan 2026

No comments yet. Be the first to comment!

Please sign in to post a comment.

0
සාමාන්‍ය දැනීම
ඔයාගෙ පන්තිය මොකද්ද (ලංකාවේ වැඩි පුරම ජීවිතය ගැන විද්‍යාත්මකව හොයන්න නැඹුරුවක් තියෙන පාන්තිකය මොකද්ද බලන්න අහන්නේ)
15 votes
තුන්වන පාන්තික
0%
මධ්‍යම පහල පාන්තික
13.3%
මධ්‍යම මධ්‍යම පාන්තික
80%
මධ්‍යම ඉහළ පාන්තික
0%
පළමු පාන්තික
6.7%
awishka devinda Asked: 31 Jan 2026

No comments yet. Be the first to comment!

Please sign in to post a comment.