විද්‍යාත්මක ගැටළු

විද්‍යාත්මක ගැටළු

4 Total Posts
0
විද්‍යාත්මක ගැටළු
කූබි කොලනියක ඉන්න අනිත් කූබින්ට මොලයක් තියේ ද?

දැන් කූබි ගුලක් ගත්තොත් ඒකෙ ඉන්න හැ කූබියම රැජින කියන දේ අහගෙන කරගෙන ඉන්නෙ ඉ...

දැන් කූබි ගුලක් ගත්තොත් ඒකෙ ඉන්න හැ කූබියම රැජින කියන දේ අහගෙන කරගෙන ඉන්නෙ ඉතින් මැරෙන්න කිව්වොත් ඒකත් කරනවා කොච්චර අමාරුතත්වයකදී උනත් අනිත් කූබියට උදවු කරනව එතකොට මේ කූබි තමන්ගෙ ජීවිතේ ගැන හිතන් නෑ නැත්නම් රැජිනද කූබියො ඔක්කොම.🤓🍵🍪
Question image
kaitho kan Asked: 01 Mar 2026

No answers yet. Be the first to answer!

Please sign in to post an answer.

0
විද්‍යාත්මක ගැටළු
Reptilian humanoids කියලා මිනිස්සු වර්ගයක් ඉන්නවද?

මං බැලුව video එකක මේ reptilian කියන මිනිස්සු වර්ගය පරිණාමය වෙලා තියෙන්නේ ඩයිනෝසරයන්...

මං බැලුව video එකක මේ reptilian කියන මිනිස්සු වර්ගය පරිණාමය වෙලා තියෙන්නේ ඩයිනෝසරයන්ගෙන්. ඇත්තටම එහෙම දෙයක් වෙන්න පුළුවන්ද එහෙම ජීවීන් කොට්ඨාසයක් ඉන්න පුළුවන්ද? මේක ලොකු ප්‍රශ්නයක් 🤧
Saimdan Shin Asked: 21 Feb 2026
1 Answer
kaitho kan
01 Mar 2026
මනස දියුනුයි නම් ප්‍රශ්නයක් නෑනෙ සහයෝගෙන් ඉන්න තියෙන්නෙ 😅😅 මාත් රෙප්ටීලියන් කෙනෙක්😁

Please sign in to post an answer.

0
විද්‍යාත්මක ගැටළු
මගෙ වාහනේ Honda Freed එකක්... ඒකේ rack එක repair කරලා, lower arm bush 4 යි, link දෙකයි දැම්මා, shock mount 2 යි දැම්මා... දැන් steering wheel එක කලින් තිබුනට වඩා තදයි වගේ..
Question image
keshaka wijeratne Asked: 10 Feb 2026
1 Answer
ප්‍රශ්න තියෙන්නෙ අහන්​න
21 Feb 2026
"ඔබගේ Honda Freed රථයේ rack එක අලුත්වැඩියා කිරීමේදී එයට යොදන rack bush හෝ adjuster screw එක අවශ්‍ය ප්‍රමාණයට වඩා තද කර තිබීම steering wheel එක තද වීමට ප්‍රධානතම හේතුව විය හැකියි. මීට අමතරව, අලුතින් දැමූ lower arm bush සහ shock mount තවමත් අලුත් නිසා ඒවායේ ඇති ස්වභාවික තද ගතිය (firmness) නිසාත් සුළු වෙනසක් දැනිය හැකි වුවද, සුක්කානම හැරවූ පසු නැවත තිබූ තත්ත්වයට (return ability) ස්වයංක්‍රීයව පත් නොවේ නම් එය rack එකේ තද බව නිසාම සිදුවන්නකි. මේ සමඟම රෝදවල wheel alignment නිවැරදිව පරීක්ෂා කරගැනීම අත්‍යවශ්‍ය වන අතර, දින කිහිපයක් ධාවනය කිරීමේදී මෙම තද ගතිය අඩු නොවන්නේ නම්, කාර්මිකයෙකු ලවා rack එකේ තද බව (tension) මඳක් බුරුල් කරගැනීමෙන් මෙය යථා තත්ත්වයට පත් කරගත හැක."

Please sign in to post an answer.

1
විද්‍යාත්මක ගැටළු
අපි දේවල් හිතිං කියවද්දි ඒ කියවීමට හඩක් තියෙනවා..ඇහිලා තියෙනවද? ඒත් කොහොමද?..🤔
Ami Diwya Asked: 20 Dec 2025
2 Answers
kaitho kan
01 Mar 2026
මාත් කොයිවෙලෙත් මාත් එක්ක කතා කරනව කොහොමද වෙන්නෙ කියල දන් නෑ🤓😅😅
Nisal Induwara
01 Feb 2026
මටත් තියෙන ප්‍රශ්නය ක් ඒත් හරියට උත්තරයක් ඔය ප්‍රශ්නෙට දෙන්න අමාරුයි 1🤨

Please sign in to post an answer.