0
විනෝදාංශ

මොන වගේ කවියක්ද පොතේ මුලින්ම දාන්නේ

මට පොතක් ලියන්න උවමනාවක් තියෙනවා දැන් ටික කලෙක ඉදලා... මන් කාලයක් තිස්සෙ ඉඳන් කවි ගොඩක් ලියපු ඒව තියෙනවා මන් මොන වගේ කවියක්ද පොතේ මුලින්ම දාන්නේ

Alan Raza Asked: 07 Apr 2026
1 Answer

Please sign in to post an answer.

dark angel sss
dark angel sss
ඒ කවි ටික ඔක්කොම එක පාරක් ඔයාම තනියම කියවන්න නිදහසේ මුලින්ම.පස්සේ ඔයාම හිතන්න මං ලිව්වා ඒවගෙන් හොඳම එක මොකක්ද කියලා පස්සේ කවි ගැන හොඳ රසවින්දනයක් තියන කෙනෙක්ට ඒ ටික දීල අහන්න කෝකද හොඳම අනුපිලිවල කියලා ඔයා මොන වගේ මාතෘකාවලින්ද කවි ලියල තියෙන්නේ (ආදරය,ස්වභාවධර්මය,...... , mix )
00