මානසික යහපැවැත්ම
dyslexia තත්තවය ගැන කස්ටිය මොකද හිතන්නෙ.. ඒ ගැන අත්දැකීමක් ලබපු කෙනෙක් මෙහි සිටීද?
මේක ජනගහනයෙන් 20%කට විතර ජීවිත කාලෙම තියෙන ප්‍රශ්නයක්. ස්නායු ජීවවිද්‍යාත්මක ඉගනුම් අබාදයක්. ගොඩක් බුද්දිමත් කෙනෙක් ට උනත් මේ තත්තවයේදි කියවන්න,අක්ශර වින්‍යාස හසුරවන්න වගේම ලියන්නත් අපහසු වෙනවා.
Ami Diwya
Asked: 04 Feb 2026
1 Answer
Please sign in to post an answer.
මම ලංකාවෙ creative /desing ෆීල්ඩ් එකේ කාලයක් වැඩකරල තියනව ඒ කාලය ඇතුලත මට dylexia හෝ ඒ බවට සැක කල හැකි අය ගොඩක් හමුවෙලා තියනවා,මටත් ඊට සමාන ලක්ශන ගොඩක් තියනවා, 😉
00
Success!