0
දේශපාලනය

ලෙනින්ගේ දර්ශනය ඔබට අනුව නිවැරදිද?

Nisal Induwara Asked: 31 Jan 2026
2 Answers

Please sign in to post an answer.

kaitho kan
kaitho kan
අයියේ ලෙනින්ගෙ දර්ශනවාදය කියන්නෙ මොකද්ද 🤓
00
Kavya Jayasekara
Kavya Jayasekara
මගේ මතය නම්: එය විශිෂ්ටයි, නමුත් කාලයත් සමඟ මිනිසුන්ගේ ආශාවන් විසින් එය ප්‍රතික්ෂේප වෙනවා. කොටින්ම අන්තිම අඩියේ ඉන්න සමාජයකට එය ගොඩයන්න හොඳ පාලමක් විදිහට පේනවා නමුත් ගොඩට ආවට පස්සේ ඊට වඩා දේවල් ලබා ගැනීමේ මනුෂ්‍ය ස්වභාවය නිසා මිනිසුන්ට එය තර්ජනයක් වෙනවා. එහෙම වීම එක අතකින් අසාධාරණ නෑ, මොකද මිනිසා හැදිලා තියෙන්නේ එකිනෙකා පරයා තරඟ කරලා ඉදිරියට යන්න.
20