පාසල් අධ්‍යාපනය
මට පාඩම් කරන්න හිතෙන්නේ නැහැ. මොකද කරන්නේ?
පාඩම් කරන්න ගත්ත ගමන් මට නින්ද යනවා. අනේ මන්දා
Tharindu Hirushan
Asked: 29 Jan 2026
3 Answers
Please sign in to post an answer.
ඔයාට මෙහෙම කරන්න පුලුවන් ඔයා ගොඩක් දුරට පාඩම් වැඩ කරන්න හිතෙන් නැත්නම් ඔයා ඒ වෙලා වෙ කරන්නෙ වෙන ගොඩක් ඩෝපැමින් හම්බෙන( ස්මාර්ට් ඩිවයිස්,youtube,,game) දේවල්නෙ එහෙනම් ඔයා මුලින්ම එකපට්ට හිතන්න නැතුව පොඩ්ඩ පොඩ්ඩ පටන් ගන්න දවසකට එක වැඩක් වගේ මොකද දැන් ඔයගෙ මොලේ දැන් ඩෝපැමින් ගොඩක් දෙන දේවල් වලට සෙට් වෙලා තියෙන්නෙ ඉතින් ඔයා ඩෝපැමින් ඩීටොක්ස් එකක් කරන්න ඒ කියන්නෙ ඔයා දැනට කරන කමති හැම වැඩක්ම කැමැත්තෙන් කරන නවත්තන්න ඒක එකපාට්ට කරන්න බැයිනම් පොඩියට පටන් ගන්න ඩයරියක් අරන් ඔයාවම අගේ කරගන්න
තව කැමතිනම් ව්‍යායාම කරන්න ඒකෙන් ස්භාවික ඩෝපැමින් ලැබෙනවා
good luck🫡🫡
00
Mulinmda oyage smart devices use karana eka adu karanna oni. phones walata wage nam keep me out wage apps thiyenawa but wade hariyanna nam power off karala oyata ganna bari wadima duraka thiyanna.
passe oya wada karana thana clean karaganna paya bagayak aragena.
ita passe oya eka wadak witarak thragena 100% ekama eka wadakata witarak denna. ekedi me wade aluth wage hitenawa but mona hari deyak matak unoth oya eka hitala iwarayak karalama danna. aye wadeta focus karanna.
paya 10-15 eka sareta padam karanawa kiyala hitan nokarama innawata wada hamadama mulinma payak wada karanna. wade patan ganna witarai amaruma. passe hariyanna puluwan. mulinma wade patan ganna. ita passe ituruwa itanna. good luck
30
Eka hamotama podu deyak ban
Lokuwata hithanne nathuwa podiyata patan ganin
2minutes Rule eka gan hoyala balapan
00
Success!