“පණ්ඩිතයා වගේ ප්රශ්න අහන්නෙ නැතුව කියන දේ කරපන් 😠😠”
ප්රශ්න අහන එක ප්රශ්නයක් කරගත්ත මේ සංස්කෘතිය ඇතුලේ ප්රශ්න අහන එකේ ප්රයෝජනයක් අද අපි කතා කරන්නේ.
ඔයා මේ ප්රයෝජනය ගැන කලින් දැනගෙන හිටියද?
සම්පුර්ණ විඩියො එක බලන්න ඕනෙනම් –> www.youtube.com/@prashnathiyenneahanna/videoname