ඔයා දැනගෙන හිටියද ප්රශ්න අහන එකේ මේ ප්රයෝජනය ගැන? | Episode 001
“පණ්ඩිතයා වගේ ප්රශ්න අහන්නෙ නැතුව කියන දේ කරපන් 😠😠” ප්රශ්න අහන එක ප්රශ්නයක් කරගත්ත මේ සංස්කෘතිය ඇතුලේ ප්රශ්න අහන එකේ ප්රයෝජනයක් අද අපි කතා කරන්නේ. ඔයා මේ ප්රයෝජනය ගැන කලින් දැනගෙන හිටියද? සම්පුර්ණ විඩියො එක බලන්න ඕනෙනම් –> www.youtube.com/@prashnathiyenneahanna/videoname