Prashna Thiyenne Ahanna

Search

ප්‍රශ්න අහන, ප්‍රශ්න වලට උත්තර දෙන, ප්‍රශ්න අහන්න දිරිමත් කරන තැනක්.​​

අපේ channel එකේ ඉලක්කය තමා අපි හැමෝටම ප්‍රශ්ණයක් වුණ මාතෘකා ගැන පොඩි research එකක් කරලා ඉතා සරළව සහ කෙටියෙන් ඒ ප්‍රශ්ණ වලට උත්තර video තුළින් ඔයාලට ලබා දෙන එක.

ඔයාලට අපි video වල කතා කරන දෙවල් විශ්වාස නැත්තන් video එකෙ description එක බලන්න. අපි එතන අපි භාවිතා කරපු සියලුම sources ටික දාලා තියෙන්නෙ. ප්‍

රශ්න වලින් මිදෙන්න දගලන ලොකෙක අපි ප්‍රශ්න පස්සේ එලවනවා ලොක‍යෙන් පොඩ්ඩක් හරි ප්‍රශ්ණ අඩු කරන්න.

ඔයා අපි කරන දේට කැමතිනම් like, comment සහ subscribe කරන්න අමතක කරන්න එපා. එක අපිට ලොකු හයියක් ❤️

ඔයාට මොකක් හරි දෙයක් ගැන ප්‍රශ්නයක් තියෙනවනම්, ඕනම වේලාවක podiprashnayak@prashnathiyenneahanna.com හරහා අපිට කතා කරන්න.