Prashna Thiyenne Ahanna

Search

ඔයා දැනගෙන හිටියද ප්‍රශ්න අහන එකේ මේ ප්‍රයෝජනය ගැන? | Episode 001

“පණ්ඩිතයා වගේ ප්‍රශ්න අහන්නෙ නැතුව කියන දේ කරපන් 😠😠”

ප්‍රශ්න අහන එක ප්‍රශ්නයක් කරගත්ත මේ සංස්කෘතිය ඇතුලේ ප්‍රශ්න අහන එකේ ප්‍රයෝජනයක් අද අපි කතා කරන්නේ. 

ඔයා මේ ප්‍රයෝජනය ගැන කලින් දැනගෙන හිටියද? 

සම්පුර්ණ විඩියො එක බලන්න ඕනෙනම් –> www.youtube.com/@prashnathiyenneahanna/videoname

Share this post:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *